Luke 22:68 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ඔබෙන් ඇසුවත් ඔබ උත්තර දෙන්නේ නෑ.
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ඔබ සැමගෙන් ඇසුවත් ඔබ සැම උත්තරදෙන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.