Luke 24:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් ගමන් කළේ සිදු වූ හැම සිදුවීමක් ගැන කතා කරමිනි.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
සිද්ධවූ ඒ සියල්ල ගැන කථාකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ.