Luke 24:2 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ගල ඉවත පෙරළා තිබෙනු දුටහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය.