Luke 24:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඇතුල්වූ කල ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය.