Luke 24:42 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පුලුස්සන ලද මාළු කැබැල්ලක් ඔවුහු උන්වහන්සේට දුන්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු බැදපු මාලු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ.