Luke 24:43 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේම කෑ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක.