Luke 24:48 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ දේවලට සාක්ෂිකරුවෝ ඔබයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මේ දේවලට සාක්ෂිකාරයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය.