Luke 24:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්,
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ මෙ‍හි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුනුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ මෙ‍හි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක.