Luke 24:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි.
Sinhala Bile - New Revised Version (NRSV)
එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්,
Sinhala Bile - Revised Old Version (SROV)
එකල ඔව්හු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී ඇවිත්,
Sinhala SNRV (New Revised Version 2018)
එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්,

Recommended Reading