Luke 3:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු සිරගත කිරීමෙන්, වඩා දුෂ්ටකමක් එකතු කරගත්තේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා හෙරොද් ඔහු හිරගෙට යැවී ය. එසේ කිරීමෙ‍න් ඔහු අනිත් සියල්ලටත් වඩා දරුණු දුෂ්ටකමක් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොහන් හිරගෙයි දැමීමෙන් ඒ සියල්ලට වැඩි නපුරක් කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා හෙරොද් ඔහු හිරගෙට යැවී ය. එසේ කිරීමෙ‍න් ඔහු අනිත් සියල්ලටත් වඩා දරුණු දුෂ්ටකමක් කෙළේ ය.