Luke 6:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්ත ය, මන්ද ඔබ තෘප්තියට පත් කරනු ලබනු ඇත. දැන් හඬා වැටෙන ඔබ භාග්‍යවත් ය, මන්ද ඔබ සිනාසෙනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් බඩගිනි ඇති ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද ඔබ සැම තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද ඔබ සැම සිනාසෙන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත.