Luke 6:24 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එනමුත්, ධනවත් ඔබට දුක් වේ; මන්ද ඔබේ සැනසිල්ල ඔබ ලබා ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ධනවන්තවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැමගේ සැනසීම ඔබ සැමට ලැබී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය.