Luke 6:25 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දැන් සෑහී සිටින ඔබට දුක් වේ: මන්ද ඔබට සාගිනි වනු ඇත. දැන් සිනාසෙන ඔබට දුක් වේ; මන්ද ඔබ හඬනු ඇත; වැලපෙනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් තෘප්තියට පැමිණ සිටින ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම ශෝකව අඬන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත.