Luke 6:30 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න; ඔබේ දේපළ පැහැරගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න.