Luke 6:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද ඔබත් ඔවුනට එලෙසම කරන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයන් විසින් ඔබ සැමට යම්සේ ක්‍රියාකරනවාට ඔබ සැම කැමතිද, ඔබ සැමත් ඔවුන්ට එසේම කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.