Luke 6:33 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ යහපත කරන්නේ ඔබට යහපත කරන අයටම නම්, එහි ඇති පලේ කුමක් ද? මන්ද පව්කරුවෝ පවා එයම කරති.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමට යහපත කරන්නන්ටම ඔබ සැමත් යහපත කරනවානම් ඔබ සැමට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා එසේම කරති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති.