Luke 6:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙන් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් ඔබ සැමත් දයාවන්තව සිටින්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙන් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”