Luke 6:37 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නො ලැබේ. වරදට පත් නො කරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නො ලැබේ. කමාව දෙන්න; එවිට ඔබටත් කමා කරනු ලැබේ.
Sinhala Bile - New Revised Version (NRSV)
“අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
විනිශ්චය නොකරන්න, එවිට ඔබ සැමත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට ඔබ සැමත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට ඔබ සැමත් මුදාහරිනු ලබන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
“අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.