Luke 6:47 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා වෙත පැමිණ, මාගේ වචන අසා, ඒවා පිළිපදින්නා, කවරකුට සමානදැයි මම ඔබට පෙන්වා දෙන්නම්.
Sinhala Bile - New Revised Version (NRSV)
මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ළඟට ඇවිත්, මාගේ වචන අසා, ඒවා පවත්වන අය කාට සමානදැයි ඔබ සැමට පෙන්වමි:
Sinhala SNRV (New Revised Version 2018)
මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි.