Luke 7:4 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ වෙත පැමිණි ඔවුහු උදක්ම අයදිමින්, “ඔබෙන් උදවු ලබන්නට ඔහු සුදුසුයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු යේසුස්වහන්සේ ළඟට පැමිණ: ඔහු ඔබගෙන් ඒක ලබන්ට සුදුස්සෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ,