Luke 8:48 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්නැ” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේද: දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවකෙළේය; සමාදානයෙන් යන්නැයි ඈට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.