Luke 8:53 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඈ මැරී සිටි වග දත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඈ මළ බව දැන, උන්වහන්සේට නින්දා වශයෙන් සිනාසුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ.