Luke 9:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ගෝලයෝ එලෙස සියල්ලන් හිඳ වූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු එසේ කොට සෑම දෙනාම හිඳගන්ට සැලැස්සුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ.