Luke 9:50 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔහු නවතන්න එපා! මන්ද ඔබට විරුද්ධ නැති තැනැත්තා ඔබේ පැත්තේ යැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් ජේසුස් වහන්සේ, “තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් යේසුස්වහන්සේ: තහනම්කරන්ට එපා. මක්නිසාද ඔබ සැමට විරුද්ධව නැති තැනැත්තේ ඔබ සැමගේ පක්ෂයටයයි ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් ජේසුස් වහන්සේ, “තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.