Luke 9:56 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු වෙනත් ගමකට පිය නැඟූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.