Malachi 1:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
එය ඔබ සැමගේ ඇස්වලට පෙනෙනවා ඇත, ඔබ සැමද: ඉශ්‍රායෙල් පළාතෙන් එපිටත් ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි කියන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”