Malachi 2:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“පූජකවරුනි, මේ ආඥාව නුඹලාට ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් පූජකයෙනි, මේ ආඥාව ඔබ සැමටය.
Sinhala SNRV (New Revised Version 2018)
“පූජකවරුනි, මේ ආඥාව නුඹලාට ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.