Malachi 2:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දැ යි ඔබ අසන්නහු ය. එයට හේතුව, ඔබ තරුණ කාලයෙහි විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන් වහන්සේ දැනගෙන සිටීම ය. ඔබේ සහකාරී වූ ඈට පක්ෂපාත ව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඈට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔබ සැම: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ ඔබ සහ ඔබේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ ඔබේ පංගුකාරීව, ඔබේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, ඔබම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)