Malachi 2:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ඔබ සැම නිසා බීජ වලක්වමි, ඔබ සැමගේ මුහුණු පිට කසළ, එනම් ඔබ සැමගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ ඔබ සැම අහකට ගෙනයනු ලබනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි.