Malachi 3:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ශාපය ඔබ සැම පිටට පැමිණ තිබේ; මක්නිසාද ඔබ සැම, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත.