Mark 10:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ද උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි”යි උන් වහන්සේට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුද: ආචාරීන්වහන්ස, මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂාකෙළෙමියි උන්වහන්සේට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ද උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි”යි උන් වහන්සේට කීවේ ය.