Mark 10:28 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පේතෘස් උන්වහන්සේට කතා කොට, “බලන්න; අප හැම දෙයක්ම අත්හැර ඔබ අනුගමන කළා” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පේදුරු කතා කරමින්, “බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පේතෘස් උන්වහන්සේට කථා කරන්ට පටන්ගෙන: මෙන්න, අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
පේදුරු කතා කරමින්, “බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය.