Mark 10:43 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම අතරේ එසේ නොවේය. ඔබ සැම අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් ඔබ සැමගේ සේවකයා වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය.