Mark 10:5 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔහු මේ ආඥාව ඔබට ලියා ඇත්තේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඔබ සැමගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව ඔබ සැමට ලියා දුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය.