Mark 12:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පසුව කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට, ඔවුහු පරිසිවරුන්ගෙන් හා හෙරෝදිවරුන්ගෙන් ඇතමකු උන්වහන්සේ වෙත යැවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු කථාවෙන් උන්වහන්සේ අසුකරගන්න පිණිස පරිසිවරුන්ගෙන්ද හෙරෝදිවරුන්ගෙන්ද සමරහෙකු උන්වහන්සේ වෙතට යැවුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ.
Recommended Reading