Mark 12:2 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පල නෙළන කාලය උදා වූ කල, ඔහු මිදි වත්තෙන් තම කොටස ලබන පිණිස බදුකරුවන් වෙත තම සේවකයකු යැවී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු මිදි වත්තේ පලදාවෙන් සිය කොටස අඳකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේ දී ගොවීන් වෙත දාසයෙකු යැවී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු මිදිවත්තේ ඵල කොටස ගොවීන්ගෙන් ලබා ගන්න පිණිස ඵල වාරයේදී ගොවීන් ළඟට දාසයෙකු යැවීය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු මිදි වත්තේ පලදාවෙන් සිය කොටස අඳකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේ දී ගොවීන් වෙත දාසයෙකු යැවී ය.