Mark 12:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අප අතර සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහයක් කරගෙන දරු පල නො ලැබ මිය ගියා,
Sinhala Bile - New Revised Version (NRSV)
වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක් පාවා ගෙන දරුවන් නොලැබ මැරුණේය;
Sinhala SNRV (New Revised Version 2018)
වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය.