Mark 12:22 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ හත්දෙනාම දරු පල නො ලැබම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා.
Sinhala Bile - New Revised Version (NRSV)
සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සත්දෙනාම දරුවන් නොලැබ මැරුණෝය. සියල්ලන්ට පසු ස්ත්‍රීත් මළාය.
Sinhala SNRV (New Revised Version 2018)
සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය.