Mark 12:3 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත්, ඔවුහු එම දාසයා අල්ලා, තළා-පෙළා, හිස් අතින්ම ආපසු යැවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු දාසයා අල්ලා තළා පෙළා, ඔහු හිස් අතින් හැරියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඔහු අල්ලා, ඔහුට තළා, හිස් අතින් හැරියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු දාසයා අල්ලා තළා පෙළා, ඔහු හිස් අතින් හැරියෝ ය.