Mark 13:10 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තවද පළමු කොට ශුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලැබිය යුතු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය.
Sinhala SNRV (New Revised Version 2018)
පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය.
Recommended Reading