Mark 13:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා!
Sinhala Bile - New Revised Version (NRSV)
කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා;
Sinhala Bile - Revised Old Version (SROV)
කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.
Sinhala SNRV (New Revised Version 2018)
කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා;