Mark 13:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ශීත කාලයේ මෙය නො වන ලෙස යාච්ඤා කරන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න.