Mark 13:23 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් පරෙස්සම් වන්න; මේ සියල්ල කල් ඇතුව මම ඔබට කීවෙමි.”
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම ප්‍රවේසම්වෙන්න. ඔන්න, කල් ඇතුව ඔබ සැමට සියල්ල කීයෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.”