Mark 13:29 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එලෙසම මේ දේවල් සිදුවනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟම බව දැනගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේම මේ දේ සිද්ධවෙනවා ඔබ සැම දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න.