Mark 13:37 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මම ඔබට කියන දේම අන් සියල්ලන්ට ද කියමි: ‘අවදියෙන් සිටින්නැ’ යි” පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැමට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටින්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”