Mark 14:26 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.