Mark 14:28 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ වී නුමුත් මම නැගුටුවනු ලැබූ පසු ඔබ සැමට පෙරටුව ගලීලයට යන්නෙමියි ඔවුන්ට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක.