Mark 14:39 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නැවතත් ඉවතට ගිය උන්වහන්සේ එම වචන ම කියමින් යාච්ඤා කළ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ නැවතත් ගොස් එම වචනම කියා යාච්ඤාකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක.