Mark 14:47 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ළඟ සිටියවුන්ගෙන් කෙනෙක් තම කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට කොටා, ඔහුගේ කන කපා දැමී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තරම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය.
Sinhala SNRV (New Revised Version 2018)
ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.