Mark 14:50 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට සැවොම උන්වහන්සේ හැර, පලා ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ.